Andure Ma Soya歌詞

添加日期:2024-02-11 時長:02分46秒 歌手:Rashan Balasooriya

作詞 : Buddhi Sandeepa/Venu Lfdy
作曲 : Rashan Pramuditha Balasooriya
තැනිතලා තනි වුනා
වැතිරිලා පෙණ සොයා
අළුයමේ අදුර මේ
මා සොයා...
කැලතුනා සුව සදා
හිතළු මේ සිහින මා
හඳ නුඹේ නැවතුනේ... ඇයි කියා...
සොයයි මේ මමද මගෙම ඇතුලාන්‍තෙද නුඹ
යනෙන ගමනක මමත් හිතත් මගවල් දෙකක
සුමුදු පාට සේද වළා බැඳි සිහින අතර
සොයයි තාමත් දොරටුවක් ආලොකයෙ මගට
නිතැතින් හිත ඇති තැන නැතත් අවැසි ඉඩ නගින්න පඩි මට හොයන් යන්න හීන මගෙ ලොවට
සැනසුමද මිරිඟුවකි රුදුරු මෙ මනු ලොව වැසි ඇති කල ක්‍රෝධ සිතින්
අසන් මං නුඹෙන් නැති කල කිසිවෙකුද මහට තනි නොතනියටද හුදු මේ දිවුයෙ රුදු
කටුක තැන් උරුමය බඳු වුණු
කල කෙසේ දකින්නද ආලොකයක් මෘදු
කැලතුනා සුව සදා
හිතළු මේ සිහින මා
හඳ නුඹේ නැවතුනේ
ඇයි කියා...
更多>

喜歡【Rashan Balasooriya】您也可能喜歡TA們的歌詞…

更多>

最新歌詞