Maduwithai Mamai歌詞

添加日期:2024-02-06 時長:05分07秒 歌手:Venu Lfdy

作詞 : Venu Lfdy
作曲 : Venu Lfdy
මදුවිතයි මමයි තනියෙන් කල්පනාව ගැලවෙන්නේ කෙසේද මේ දිවියෙන්
ගොඩක් දුර ආව තනියෙන් ඇති දැන්නම් ඔනෙ නැවතුමක් යන්න සතුටින්
ස්තූතියි අවසන් වතාවට ලඟ ඉදන් පන
දුන්න ජනතාවට
දාපන් රැප සද්දෙට මං ගිය දාට එපා අඳෝනාවන් ඇඬුම් මගෙ මල සාදෙට
යමු අවසන් වතාවට මතකයන් මුල ඉඳන් පෙල ගස්සන් ඒ කාලෙට
ආසයි තාමත් පාසල් කාලෙට එ මතකයන් හදෙ මුල් තැනයි රැඳුනෙම හැමදාටම
අඳුරින් ගෙවුන තැන් වල දුක මුසු වෙලා යද්දි සතුටක් ව දුමක් ලෙස වාතෙට
හද ගත් තැනයි වේදනාව දැක්කෙ මම නැහැ එකෙ සැකයක් කරුනක් වාදෙට
වේදනාව නුහුරු දෙයක් නෙමෙයි මට ළඟ ඉඳන් තනි රැක්ක මම ගැන දන්න මිතුරා
කාව කාවත් සැකයි පාරන් යන්නෙ හද එද්දි ආවත් විශ්වාසෙ පෙන්නන් පසුවට හතුරන්
කාරණාව මෙයයි දහමක් නෑ මටනම් නෑ සරණක් වූ කිසිවක් ම මට මම තරම්වත්
නමුත් ආදරේ නෑ මට මමවත් ඉතින් ඇයි මට පෙමක් ඵලක් නැති වෙද්දි කිසිවක්
ඉස්සර මතකද හවසක් මිතුරන් සමගම ගෙවෙන ඒ දවසක්
වැලි තලෙයි සාගරයි දනි මෙ කතා අපි ඇරුනම
හදවතෙ නෑ දුකක් විතරයි තිබ්බේ සතුටක්
කාලෙ වෙනස් වෙනද්දි සැනකින් උඹලත් නෑ ළඟ
මට මම වෙද්දි හතුරෙක්
更多>

喜歡【Venu Lfdy】您也可能喜歡TA們的歌詞…

更多>

最新歌詞

{"vars": {"token": "3ba46da0d4dc9e0a004a4d354cb5d464"},"triggers": {"trackPageview": {"on": "visible","request": "pageview"}}}