Loken歌詞
添加日期:2024-01-19 時長:02分37秒 歌手:Venu Lfdy
作詞 : Venu Lfdy
作曲 : CapsCtrl
ලෝකෙන් ලෝකෙන්
යං දැන් ඈතට පාවි අපි සොයන් සතුටු තැනක්
මේ සෝකෙන් සෝකෙන් දැවි තිබු මගෙ සිත පහන් කලේ නුඹමයි
ආලෝකෙන් ආලෝකෙන් යං දැන් උඩට වලා අතරින් පාවී මල් ලෝකෙට සාමෙන් සාමෙන්
Mary Jane ශෝකෙන් ගලවගන්න මාව එපා ආලේ
දැන් ඉමු අපි සැපේ මේ අපේ ලෝකේ
නෑ කරදර කාටත් බාදා අපි ළඟ නෑ
තුරුළු වී ඉමු දැන් සතුටින් මේ රෑ
සිතට මෙ දැනෙන දේ අඳුර ගන්න බෑ ආලෙද කාමෙද මංවත් දන්නේ නෑ නේ හුරු නෑනෙ
නුඹ ළඟ මැවෙයි ලොවක් මට මාවත් අමතකයි
ගන්න Weed හිත වෙලා නම් Weak
You're the bitch who pulled me to this shit
You said I never leave baby I never leave
එදා Shawty උඹ අද මගෙ Slave
සතුට තිබ්බේ ආස දේවල් ළඟමයි
ආස දේවල් තිබ්බේ අන්සතු වෙලාමයි
ආස දේවල් ළඟ තිබ්බෙත් ඉතින් මට දුකමයි
ලොකෙට තහනම් නුඹ මගෙ එකම සතුටයි
කළුවරේ දැන් තනි නෑමයි මතකෙට එන සිතුවිලි
බෝමයි
දැන් ඉඩක් නෑමයි සිතන්නවත් බෑමයි දුමෙන් වැසි ගිය සිතුවිලි බෝමයි
තනි රෑ මයි සොඳුරු තාමත් මතකයි ලඟ තිබ්බෙ කෝප්පයයි තෝලයි
ජීවිතේ මාරයි සොඳුරු තැන් බෝමයි මායි හිතයි ගෙව්ව රැයවල් බෝමයි
ලෝකෙන් ලෝකෙන්
යං දැන් ඈතට පාවි අපි සොයන් සතුටු තැනක්
මේ සෝකෙන් සෝකෙන් දැවි තිබු මගෙ සිත පහන් කලේ නුඹමයි
ආලෝකෙන් ආලෝකෙන් යං දැන් උඩට වලා අතරින් පාවී මල් ලෝකෙට සාමෙන් සාමෙන්
No worries ma homies have a blunt always
Feel ma death would be ruined by this shit ok
Its ok I die with my own , Shawty still I hear at the night your moan
Memories feels me like um on my own hell
Um freezed with my own feelings with a blunt
Puff puff pass hears my homies screaming back
Oh ma god I feel like heaven is in my head
මේ ලෝකෙන් එලියට යං දැන් සාමෙන්
දුමෙන් පාවි හීන ලෝකෙට මල් පාරෙන්
අපි සාමෙන් සාමෙන්
Yeah LFDY